ICC චැම්පියන්ස් කුසලාන – පාකිස්තානය අවසන් තරඟයට

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම ඊයේ (14) සුදුසුකම් ලබා ගත්හ. ඒ පළමු අවසන් පූර්ව තරගය ජය ගැනීමත් සමඟයි. කාසියේ වාසිය හිමිකරගත් පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5ක දී සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා. ලකුණු 211ක … Continue reading ICC චැම්පියන්ස් කුසලාන – පාකිස්තානය අවසන් තරඟයට